මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් ජනාධිපතිගේ පණිවුඩය

අදට යෙදී තිබෙන මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පණිවුඩයක් නිකුත් කර තිබේ. ”මිනිසා තුළ නිධන්ගතව ඇති මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල්වන ”ප්‍රඥා ලෝකය පැතිරේවා” යන ප්‍රාර්ථනයෙන් යුක්තව සමස්ත ලෝකවාසි හින්දු බැතිමතුන් මහත් බැතියෙන් යුක්තව උපවස ශීලය සමාදම් වන්නා වූ මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් මෙම සුබපැතුම යොමු කරනුයේ සමස්ත ලෝකයට ම ශාන්තිය … Continue reading මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් ජනාධිපතිගේ පණිවුඩය